පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන සහිත කලපු පරිසරය හා සයුර තුළ හදිසි තෙල් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබද රාජ්‍ය නිළධාරීන් ඇතුළු අනෙකුත් අදාළ අංශ දැනුවත් කිරීමේ පෙරහුරුවක් පසුගිය 12,13 දෙදින හලාවතදී සාර්ථකව අවසන් විය.අප අධිකාරියේ පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙය සංවිධානය කරන ලදී.
Workshop and Training Drill on Controlling of Impact of accidental oil and Chemical Spilling in Puttalam District was held succesfully.This was organized by MEPA Puttalam District regional Office.